All in One University Student's Course

පාඨමාලාව පිළිබඳ සියලු තොරතුරු පහතින් දැක්වේ. හොඳින් කියවන්න. 👇


🔷මෙම පාඨමාලාව සියලුම විශ්ව විද්‍යාල සිසු සිසුවියන් හා විශ්ව විද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටින සියලුම පිරිස් සඳහා විශේෂයෙන් සැකසූ පාඨමාලාව කි. 

🔷වර්ථමාන විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුල අත්‍යාවශ්‍යම සාධක වන මෘදුකාංග දැනුම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දැනුම, දත්ත විශ්ලේෂණ දැනුම, තොරතුරු අර්ථකථනය, නිබන්ධන, වාර්තා සැකසීම, ග්‍රැෆික් නිර්මාණකරණය, වැනි විශේෂ කාරණා සියල්ල ම ආවරණය වන පරිදි, ICT, MS Word, MS Excel, MS PowerPoint, SPSS, Photoshop යන අනු පාඨමාලා මෙම පාඨමාලාවේ අන්තර්ගත කර ඇත.

🔷අනු පාඨමාලාවන්හි අන්තර්ගතයන් පහත ලින්ක් එක ඔස්සේ ඔබට ලබා ගත හැක.

ICT Fundamentals
MS Word
MS Excel
MS PowerPoint
SPSS
Adobe Photoshop
 

🔷පාඨමාලා කාලය මාස 4කි.
එනම් සති 16 කි.
සතියට දින 2ක් (සඳුදා සහ සිකුරාදා) සජීවි දේශණ පැවැත්වේ.
සජීවි දේශණයක් පැය 2 විනාඩි 30 ක කාලයක් Zoom ඔස්සේ පැවැත්වේ.

🔷සජීවි දේශණයන් ට අමතරව අපගේ Online Classroom එකෙහි අමතර වීඩියෝ පාඩම් හා පැවරුම් අන්තර්ගත වේ.

🔷අප ලබාදෙන පැවරුම් සම්පූර්ණ කිරීමෙන් පසු මාස 4ක කාලය අවසානයේ ඔබට පිළිගත් වටිනා සහතික පතක් ද නිකුත් කරනු ලැබේ.
(ඇක්වාමාස් අධ්‍යාපන ආයතනය මානව සම්පත් සංවර්ධනයේ නියැලෙන ආයතනයක් ලෙස හා අනුමත අධ්‍යාපන ආයතනයක් ලෙස රජයේ ලියාපදිංචි වූ ආයතනය කි.
(ලි.ප. අං. - මාසම්/කු/13/පරිගණක/01
ලි.ප. අං. - 04/2739)

🔷කාර්යක්ෂමතාව සලකා පාඨමාලාව සඳහා උපරිම බඳවා ගැනීම 25 දෙනෙකු පමණක් වේ.

🔷සම්පූර්ණ පාඨමාලා ඇතුළත් ව මෙම විශේෂ පාඨමාලාවේ සම්පූර්ණ ගාස්තුව රු 12000.00 කි.

🔷ලියාපදිංචි වන පලමු 15 දෙනා හට රු 2500.00 වට්ටමක් හිමි වන අතර, එවිට පාඨමාලා ගාස්තුව රු 9500.00 ක් පමණි.

🔷පාඨමාලා ගාස්තුව එක වර ගෙවීමට අවශ්‍ය නැත. කොටස් වශයෙන් ගෙවීමේ පහසුව ඇත.

🔷ඔබ පලමු 15 දෙනා අතර ලියාපදිංචි වුව හොත්,

1 මස වාරිකය - රු 2000
2 මස වාරිකය - රු 2500
3 මස වාරිකය - රු 2500
4 මස වාරිකය - රු 2500 ලෙස ගෙවීම් කල හැක.

🔷ඔබ පලමු 15 දෙනාට පසුව ලියාපදිංචි වුව හොත්,

1 මස වාරිකය - රු 3000
2 මස වාරිකය - රු 3000
3 මස වාරිකය - රු 3000
4 මස වාරිකය - රු 3000 ලෙස ගෙවීම් කල හැක.

🔷පාඨමාලා ආරම්භය පෙබරවාරි 7 සඳුදා රාත්‍රී 8.30ට Zoom යෙදුම ඔස්සේ සිදු වේ.

🔷පලමු දින නොමිලේ සහභාගී වීමට නම් මෙම ලින්ක් එක හරහා ලියාපදිංචි වන්න -  https://forms.gle/Tb7fkyWcEDgZm5H77


Comments