Our Courses

පූර්ණ සජීවි පාඨමාලා >>> සියලුම විස්තර මෙතැනින්

අර්ධ සජීවි පාඨමාලා >>> සියලුම විස්තර මෙතැනින්

 

අපගේ සියලුම පාඨමාලාවන් 2023 වර්ශයේ මැයි මාසයේ සිට
නව මුහුණුවරකින් ඔබගේ පහසුව තකා,

"පූර්ණ සජීවි පාඨමාලා" හා "අර්ධ සජීවි පාඨමාලා" ලෙස
කොටස් දෙකකට බෙදා වෙන් කර ඇත.

*පූර්ණ සජීවි පාඨමාලා යනු සෑම ඉගැන්වීමක්ම සජීවී ව Zoom යෙදුම ඔස්සේ සිදු කිරීමයි.

එහිදී පන්ති පැවැත්වෙන දින රාත්‍රී 8.30 සිට 11.00 දක්වා Zoom ඔස්සේ පන්තිය පැවැත්වෙන අතර පසු දින එහි Recording එක සියලුම දෙනා හට ලබා දෙනු ඇත. එම Recordings ඕනෑම අවස්ථාවකදී, ඕනෑම කාලයක් නැරඹීමට හැකි පරිදි සකසා ඇත.

*අර්ධ සජීවි පාඨමාලා යනු සෑම ඉගැන්වීමක්ම වීඩියෝ පාඩම් ලෙස ඉතා ක්‍රමවත් ව සකසා ඇති අතර එම පාඩම් අදාල දිනට පිලිවෙලින් ලබා දීමයි. එම වීඩියෝ පාඩම් ඕනෑම අවස්ථාවකදී, ඕනෑම කාලයක් නැරඹීමට හැකි පරිදි සකසා ඇත.

ඊට අමතරව ඔබගේ ගැටඵ සාකච්ඡා කිරීමට හා විශේෂ පාඩම් කරුණු ඉගැන්වීමට අදාලව සජීවි පන්ති Zoom යෙදුම ඔස්සේ, ඔබට පහසු වෙලාවන් හිදී පවත්වනු ඇත.

**සැ.යූ. - මෙම ක්‍රම දෙක යටතේ ලබා දෙන පාඨමාලා වල අන්තර්ගතයේ කිසිදු වෙනසක් නොමැති අතර, මෙහි ඇති වෙනස හා වාසිය වන්නේ, "අර්ධ සජීවි පාඨමාලාවන්" හි ගාස්තුව, "පූර්ණ සජීවි පාඨමාලාවන්" හි ගාස්තුවෙන් හරි අඩක් වීමයි.

උදා - පුර්ණ සජීවි Basic to Advanced Photoshop පාඨමාලාව - ගාස්තුව රු 5000.00

        අර්ධ සජීවි Basic to Advanced Photoshop පාඨමාලාව - ගාස්තුව රු 2500.00

සජීවී පන්ති සඳහා සහභාගී වීමට නොහැකි, කාලය වෙන් කල නොහැකි කාර්යබහුල අය සඳහා "අර්ධ සජීවි පාඨමාලා" ඉතා යෝග්‍ය වේ.

 
 
පූර්ණ සජීවි පාඨමාලා >>> සියලුම විස්තර මෙතැනින්

අර්ධ සජීවි පාඨමාලා >>> සියලුම විස්තර මෙතැනින්
 

 

Comments