AUTOCAD
AUTOCAD WITH ENGINEERING DRAWING AND 3D MODELING


ඇක්වාමාස්
ඔන්ලයින් ඇකඩමිය තුලින් පවත්වන AutoCAD ද්වි මාසික පාඨමාලාව මුල සිට සරලව
සිංහලෙන් Zoom යෙදුම ඔස්සේ හා Google Classroom යන යෙදුම ඔස්සේ ඔබට සමීප
වේ.
Zoom
හරහා ගුරුවරයා සමග සජීවිව සම්බන්ධ වී ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙන අතර සෑම
සතියකම සිදුකරන සජීවි පන්තිය Recording එකක් ලෙස පසුදින ඔබට ලැබෙනු ඇත.එම
Recordings ඔබට ඕනෑම කාලයක් ඕනෑම වතාවක් නැරඹීමට හැකි වන පරිදි සකසා ඇත.
Google
Classroom හරහා සියලුම පාඩම් කොටස් වලට අදාලව නිර්මාණය කරන ලද අමතර වීඩියෝ
පාඩම් සමූහයක්, ඔබට ලැබෙන අතර එම පාඩම් ද ඕනෑම වේලාවක ඕනෑම වතාවක් නැරඹීමට
හැකි වන පරිදි සකසා ඇත. මෙම පාඩම් වලට ද යාවජීව පිවිසුම් (Life Time
Access) ලැබෙනු ඇත.
එමෙන්ම සියලු සටහන් හා පැවරුම් ද PDF Files ලෙස ඔබට ලැබෙනුයේ Google Classroom යෙදුම හරහා ය.
ඔබට අවශ්‍ය මෘදුකාංග ද නොමිලේ අප ඔබ වෙත ලබා දෙන අතර ඒවා Install කරගැනීමට අවශ්‍ය උපදෙස් ද අප සපයනු ඇත.
පාඨමාලා අන්තර්ගතයන් (Course Contents) මෙම ලින්ක් එක ඔස්සේ ගොස් ලබාගන්න.
මෙම ඉහත සියල්ල ඇතුලත් සම්පූර්ණ පාඨමාලාව සඳහා සම්පූර්ණ අයකිරීම රු 12000.00 පමණක් වන අතර වෙනත් කිසිදු අයකිරීමක් නොමැත.
පාඨමාලාව සාර්ථකව නිමකරන ඔබට වටිනා පිලිගත් සහතික පතක් ඇක්වාමාස් ආයතනය විසින් පිරිනමන අතර,
AutoCAD පාඨමාලාවේ නව කණ්ඩායම
පාඨමාලාව සඳහා සම්බන්ධ වෙන්නේ කොහොමද?
අදාළ ගාස්තු ගෙවා ඔබගේ ස්ථානය තහවුරු කර දේශණයට සහභාගී වීමට හැක.
බැංකු ගිණුම් විස්තර ඔබට WhatsApp (070 287 37 37) හරහා ලබාගන්න පුළුවන්.
බඳවා ගන්න ප්‍රමාණය සීමා සහිතයි.
හේතුව, හැම කෙනාටම අවධානය යොමු කරන්න ඕන නිසා සහ කාර්යක්ෂමතාව තියාගන්න ඕන නිසා අපි සීමිත පිරිසක් පමණයි බඳවා ගන්නේ. ඒ නිසා හැකි ඉක්මනින් මෙම ලින්ක් එක ඔස්සේ ලියාපදිංචි වන්න -
REGISTER NOW - CLICK HERE
නැතහොත් මෙම ලින්ක් එක Click කර අප හා WhatsApp සම්බන්ධ වන්න - https://wa.me/message/SGSZ65CCBYZBJ1
අපේ ආයතනයේ ඔන්ලයින් ඉගෙනුම් ආරම්භ කර දැන් අවුරුදු 2ක කාලයක්. ඒ කාලය ඇතුලත...
අපගේ පාඨමාලා සමඟ සම්බන්ධ වූවන්ගේ අදහස් හා පාඨමාලාවන්හි ගුණාත්මක බව පහත ලින්ක් ඔස්සේ ගොස් බලන්න.
1. https://www.facebook.com/1538467189814914/posts/2650700658591556/
2. https://www.facebook.com/pg/acvamas/reviews/
Comments
Post a Comment