Course Fees - Basic to Adv. Graphic Designing Course

 

Basic to Advanced Graphic Designing පාඨමාලා ගාස්තු


Adobe Photoshop - Rs. 5000.00

Adobe Illustrator - Rs. 2500.00

CorelDraw - Rs. 2500.00


ඔබ සම්පූර්ණ පාඨමාලාව සදහා එක වර මුදල් ගෙවීමේදී රු 2500.00 වට්ටමකට යටත්ව ඔබ ගෙවිය යුත්තේ රු 7500.00 පමණි.

නැතහොත් ඔබට රු 2500.00 බැගින් වාරික 4කින් රු 10000.00 ක මුදල ගෙවීම් සිදු කල හැකියි.


 




 


Comments