Basic to Advanced Photoshop (Semi Live)
Basic to Advanced Adobe Photoshop Course
(අර්ධ සජීවී පාඨමාලාවකි)
සියලුම විස්තර පහතින් දැක්වේ. හොඳින් කියවන්න. -
Basic to Advanced Adobe Photoshop සහතිකපත්‍ර පාඨමාලාව
නව කණ්ඩායම් ආරම්භය
අර්ධ සජීවී පාඨමාලාවක් නිසා ඔබට පහසු පරිදි පාඨමාලාව ආරම්භකිරීමට හැකියාව ඇත.
Adobe Photoshop මෘදුකාංගය මුල සිට සරලව සංකීර්ණ කොටස් දක්වාම
සියලුම විස්තර පහතින්.. හොඳින් කියවන්න.
ඇක්වාමාස් අධ්‍යාපන ආයතනය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු 









Course Contents - https://acvamasonline. blogspot.com/p/adobe- photoshop-basic-to-advanced- course.html












Reg.No. HRDA/K/MAW/COM/287
පාඨමාලාව පැවැත්වෙන දින, වෙලාව, කාල සීමාව ?
ආරම්භක දිනය
ඒ කියන්නේ වැඩ කන්දරාවක් තියෙනවා.!!
ඔව්. Practice එක සහ experience එක ගන්න නිකන් ඉඳලා බෑනේ. හැබැයි ඒ හැම
දේම අනිත් වැඩත් එක්කම balance එකේ කරන විදිහ අපි කියලා දෙනවා.
පාඨමාලාව සඳහා සම්බන්ධ වෙන්නේ කොහොමද?
ගාස්තු ගෙවා ඔබගේ ස්ථානය තහවුරු කර පාඨමාලාවට සහභාගී වීමට හැක.
පාඨමාලා ගාස්තුව කොහොමද?
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු 2500.00 පමණයි.
Course Contents වල තියන හැම දෙයක්ම කරනවා නේද Course එකේ.?
ඔව් අනිවාර්යයෙන්ම. කිසි දෙයක් මගහැරෙන්නේ නෑ. ඒ වගේම පාඨමාලාවෙන් පසුව
වුවත් අපේ ආයතනයේ යාවජීව සාමාජිකත්වය ඔයාට ලැබෙනවා. අපෙන් ඕනෑම සහයක් ලබා
ගන්න පුළුවන්.


අර්ධ සජීවී පාඨමාලාවක් නිසා ඔබට පහසු පරිදි පාඨමාලාව ආරම්භකිරීමට හැකියාව ඇත.
නියමිත කාල සීමාව මාස 2යි ( ඔබගේ අවශ්‍යතාවය මත කාලය සකසා ගත හැක)
ප්‍රධාන දේශණ YouTube Private Video ලෙස ලැබෙන අතර ඊට අමතරව අනෙකුත් දින වල අමතර වීඩියෝ පාඩම් හා ඊට අදාල පැවරුම් ලැබෙනවා. ඒවා ඔයාට පහසු පරිදි කාලය වෙන් කරගෙන කරන්න පුළුවන්.





බඳවා ගන්න ප්‍රමාණය සීමා සහිතයි.
හේතුව,
හැම කෙනාටම අවධානය යොමු කරන්න ඕන නිසා සහ කාර්යක්ෂමතාව තියාගන්න ඕන නිසා
අපි සීමිත පිරිසක් පමණයි බඳවා ගන්නේ. ඒ නිසා හැකි ඉක්මනින් මෙම ලින්ක් එක ඔස්සේ නොමිලේ ලියාපදිංචි වන්න -
නැතහොත් හැකි ඉක්මනින් ඔයාගේ නම හා email ලිපිනය,
070 2 87 37 37 අංකයට WhatsApp හරහා අපට එවන්න.


පාඨමාලාවට ලියාපදිංචි වීමට රු 2500.00 ක මුදල බැංකුවට තැන්පත් කොට රිසිට් පත අපට එවිය යුතුයි.
බැංකු ගිණුම් විස්තර ඔබට WhatsApp (070 2 87 37 37) හරහා ලබාගන්න පුළුවන්.


අපේ ආයතනයේ ඔන්ලයින් ඉගෙනුම් ආරම්භ කර දැන් අවුරුදු 3ක කාලයක්. ඒ කාලය ඇතුලත...

අපගේ පාඨමාලා සමඟ සම්බන්ධ වූවන්ගේ අදහස් හා පාඨමාලාවන්හි ගුණාත්මක බව පහත ලින්ක් ඔස්සේ ගොස් බලන්න.
පාඨමාලා සමඟ සම්බන්ධ වූවන්ගේ නිර්මාණ හා පැවරුම් මේ ලින්ක් එක ඔස්සේ බලන්න
__________________
නිවැරදි
දැනුම සමඟ ඒ දැනුම තහවුරු කරන්න පිලිගත් සහතික පතක් තිබීමත් ඉතා වැදගත්.
එම නිසයි ඇක්වාමාස්, ඔබට ඒ සියලුම පහසුකම් සලසා දෙන්නේ.
නමුත්
මතක තබා ගන්න, සහතික තිබූ පමණින් අද කාලයේ පිළිගැනීමක් නෑ. දැනුම හා
කුසලතා තිබීම අනිවාර්යයි. එන්න ඔබේ හැකියාවන් ට වටිනාකමක් දෙන්න.
Comments
Post a Comment