Basic MS Office Course

 Basic MS Office Course
(අර්ධ සජීවී පාඨමාලාවකි)

මුල සිට සරලව සියලුම දේ 💁
🧑‍💻🔴පරිපූර්ණ MS Office සහතිකපත්‍ර පාඨමාලා ආරම්භය
සියලුම විස්තර මෙහි අන්තර්ගතයි. 👇

👩‍🏫අපගේ නවතම කණ්ඩායම් සඳහා බඳවා ගැනීම් දැන් ආරම්භ වී ඇත.👩‍💻

පාඨමාලා පිළිබඳ සියලුම විස්තර පහතින්... 👇

පරිගණක මෘදුකාංග ගැන දන්න, ටිකක් දන්න, නොදන්න හැම කෙනෙක්ටම ගැලපෙන පරිදි ඉතාම කෙටි කාලයකින් පහසුවෙන් මුල සිට, සිංහලෙන් සරලව තේරුම් ගත හැකි ලෙස අපගේ සියලුම පාඨමාලාවන් සකසා ඇත. 👩‍🏫

MS Word, MS Excel, MS PowerPoint සහ MS Access යන පාඨමාලාවන් අප දැන් සිදු කරයි.

එම පාඨමාලා ගාස්තු මෙසේය.

#MS_Office
MS Word - Rs. 800
MS Excel - Rs. 800
MS PowerPoint - Rs. 800
MS Access - Rs. 800

මෙම පාඨමාලා 4ටම එක වර ගාස්තු ගෙවන්නේ නම් ඔබට Rs. 700 අඩු කිරීමක් සිදු වේ. එවිට ඔබ ගෙවිය යුත්තේ Rs. 2500 ක් පමණි.

නැතහොත් රු 800 බැගින් වාරික 4කින් ගෙවීම සිදු කල හැක.


_________

පාඨමාලා අන්තර්ගතයන් සඳහා Click කරන්න.

අපගේ පාඨමාලා Google Classroom යන යෙදුම ඔස්සේ සිදු වේ.

දවසේ පැය 24 පුරාවටම Whatsapp හරහා ගුරුවරයා සමග සම්බන්ධ විය හැක.

එමෙන්ම ඔබ ඉගෙන ගත් සෑම කරුණක් ම නැවත නැවත මතක් කර ගැනීමට හා "🌟මාසික සැලැස්මකට" අනූව දෛනික ප්‍රායෝගික ක්‍රියාකාරකම් හි ප්‍රධාන ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කිරීමට පහසු වන පරිදි සියලු පාඩම් කරුණු ඇතුළත් කර සැකසූ විශේෂ වීඩියෝ පාඩම් මාලාවක් Google Classroom යෙදුම ඔස්සේ ඔබට ලැබෙන අතර එම පාඩම් දවසේ ඕනෑම වෙලාවක ඕනෑම වතාවක් නැරඹීමට හැකියාව ඇත. (මෙම යෙදුමට ඔබට යාවජීව සාමාජිකත්වය - Lifetime Access හිමිවේ)

ඔබට ඕනෑම වේලාවක අප ආයතනය හා ලියාපදිංචි වී ඉගෙනීම් කටයුතු ආරම්භ කල හැක. ඔබ ලියාපදිංචි වන දින සිට මාසයක් තුල ඔබට සියලුම ඉගෙනීම් කටයුතු අවසන් කොට වටිනා පිළිගත් සහතික පත්‍රයක් නිවසටම ගෙන්වා ගත හැක.

(ඇක්වාමාස් අධ්‍යාපන ආයතනය මානව සම්පත් සංවර්ධනයේ නියැලෙන හා අනුමත අධ්‍යාපන ආයතනයක් ලෙස රජයේ ලියාපදිංචි වූ ආයතනය කි.
ලිප. අං. - HRDA/K/MAW/COM287)

ලියාපදිංචි වීම සදහා ඔබ කල යුත්තේ පාඨමාලා ගාස්තුව ගෙවීම පමණි. වෙනත් කිසිදු අයකිරීමක් සිදු වන්නේ නැත. (ගාස්තු ගෙවීමට අදාල බැංකු ගිණුම් විස්තර පහතින් දක්වා ඇත)

ඔබ පාඨමාලා ගාස්තු ගෙවූ වහාම අප ඔබව Google Classroom එකට සම්බන්ධ කරනු ඇත. එතැන් පටන් ඔබට වීඩියෝ පාඩම් නැරඹීමට හැකියාව ඇත.

එමෙන්ම සියලුම පාඨමාලා වලට අදාල සියලුම මෘදුකාංග හා සටහන් නොමිලේ අපි ඔබට ලබා දෙනු ඇත.

_______

👉පාඨමාලා කාල සීමාවන් හා සැකැස්ම -

✔️#Ms Office Course - නියමිත කාලය මාස 1යි ( ඔබගේ අවශ්‍යතාවය මත කාලය සකසා ගත හැක)
එම කාල සීමාව තුල පහත දෑ අඩංගු වේ.

*නැවත නැවත නැරඹිය හැකි ලෙස සැකසු,

    -YouTube Lectures - දේශණ 6ක්. (එක් දේශණයක් පැය 3-4 අතර කාලයක්)
    -වීඩියෝ පාඩම් 100ක්

*එක් දිනයක Zoom යෙදුම ඔස්සේ සුවිශේෂි සජීවී දේශණයක්.

*ප්‍රායෝගික පැවරුම්-----
ප්‍රධාන ප්‍රායෝගික පැවරුම් - 10
🌟මාසික සැලැස්මට අනුව ප්‍රායෝගික පැවරුම් - 26

MS word -9, Ms Excel - 12, MS PowerPoint - 6, Ms Access - 9.

( මෙම පැවරුම් ඔබට පහසු පරිදි සම්පූර්ණ කර Submit කල හැක)
______

අපගේ පාඨමාලා සමඟ සම්බන්ධ වූවන්ගේ අදහස් හා පාඨමාලාවන්හි ගුණාත්මක බව පහත ලින්ක් ඔස්සේ ගොස් බලන්න.

1. https://www.facebook.com/1538467189814914/posts/2650700658591556/

2. https://www.facebook.com/pg/acvamas/reviews/

පාඨමාලා සමඟ සම්බන්ධ වූවන්ගේ නිර්මාණ හා පැවරුම් මේ ලින්ක් එක ඔස්සේ බලන්න

https://www.facebook.com/groups/209446659566073/permalink/1054332145077516/
______

පාඨමාලාවට සම්බන්ධ වීම සදහා පහත ඇති ඔබට පහසු බැංකු ගිණුමකට අදාල මුදල බැරකර එම රිසිට් පතෙහි ජායාරූපයක් හෝ Online transfer එකක් නම් එහි Screenshot එකක් (Screenshot ලබා ගැනීමට නොහැකි නම්, මුදල් ගෙවු වේලාව නිවැරදි ව), මෙම දුරකථන අංකයට (0702873737) Whatsapp මඟින් අපට එවන්න. එවිට ඔබව Online Classroom එකට සම්බන්ධ කිරීම හා එහි කටයුතු සිදු කිරීමට අදාල උපදෙස් ලැබෙනු ඇත.

( මුදල් තැන්පත් කිරීම ඕනෑම ආකාරයකින් සිදු කලාට ගැටළුවක් නැත. උදා- CDM, Online Transfer... )

බැංකු ගිණුම් විස්තර

🌀BOC

✔️People's Bank 

⭐Sampath Bank


බැංකු ගිණුම් විස්තර සදහා 0702873737 අංකයට WhatsApp කෙටි පණිවුඩයක් යොමු කරන්න.

ඕනෑම ගැටළුවක් සඳහා අප අමතන්න - 0713782983

Comments